Arc වෙල්ඩින් කිරීමට දක්ෂතාවයක් හා මනා කුසලතාවයක් අති පළපුරුදු පයිප්ප වෙල්ඩින් කරුවන් කඩිනමින් බඳවා ගනු ලැබේ.

  • කඳානට නුදුරැ විය යුතුය.
  • වයස අවුරැදු 50ට අඩු
  • අයදුම්කරැවන් කොළඹින් පිට පළාත් වල සේවය කිරිමේ හැකියාව තිබිය යුතුය ( අවශ්‍ය ව්‍යාපෘති සඳහා පමණි )
  • දක්ෂතාවය හා පළපුරුද්ද අනුව වැටුප්.ලබා දෙනු ලැබේ

වැඩි විස්තර සඳහා අමතන්න 0773124760