Arc වෙල්ඩින් කිරීමට දක්ෂතාවයක් හා මනා කුසලතාවයක් අති කොන්ත්‍රාත්කරුවන් සහ ස්ථිර  සේවකයින් කඩිනමින් බඳවා ගනු ලැබේ.

  •     කඳානට නුදුරැ විය යුතුය.
  •     වයස අවුරැදු 50ට අඩු
  •   අයදුම්කරැවන් කොළඹින් පිට පළාත් වල සේවය කිරිමේ හැකියාව    තිබිය යුතුය ( අවශ්‍ය ව්‍යාපෘති සඳහා පමණි )
  •  දක්ෂතාවය හා පළපුරුද්ද අනුව වැටුප් ලබා දෙනු ලැබේ
  •  වැඩි විස්තර සඳහා අමතන්න 0773124760