මාලබේ කහන්තොට පාරටත් අතුරුගිරිය මිලේනියම් සිටියටත් අධිවේගී පිවිසුමටත් ආසන්නව පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.
- >ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10
- > නිවසේ විශාලත්වය – වර්ග අඩි 1665
- > උඩු මහල –
- නිදන කාමර 3 (එක් කාමරයක් වායුසමනය කර ඇත )
- නාන කාමර 1 (Hot water පහසුකම්)
- විසිත්ත කාමරය
- ඕපන් වැරෙන්ඩාව
- > පහල මහල –
- නිදන කාමර 1
- නාන කාමර 1
- විසිත්ත කාමරය
- කුස්සිය
- ගබඩා කාමර 01
- කාර්යාල කාමර 01
- > වැරැන්ඩාව
- > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
- > ජනෙල් දොරවල් සියල්ල කොස් දැවයෙන් නිමවා ඇත
- > ෆිනිෂින් වහලය
- > වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්
- > වට තාප්ප ගේට්ටු දමා ඇත
- > ළිං ජලය, විදුලිය, ඇතුළු සියලු පහසුකම්
- > නවනුවර පාරේ SLLIT Campus එකට ආසන්නව පිහිටා ඇත
- > නිරවුල් ඔප්පු
- > බැංකු ණයක් ලබාගෙන ඇත.
- > අවශ්‍ය කෙනෙකුට බැංකු ණය ගෙවාගෙන යාමට වුවද ගත හැක
- > නිවසේ සියලු ගෘහ භාණ්ඩ සමග විකිණේ.
- > හදිසි විදේශගත වීමක් සදහා මුදල් අවශ්‍යතාවයකට ඉක්මණින් විකිණේ.
විකුණුම් මිල- ලක්ෂ 185 (නිවසේ සියලු ගෘහ භාණ්ඩ සමග)
(මිල ගණන් වල වෙනසක් නොමැත. අවසන් මිල)
++++ විමසීම් – 0776724352