කටුගස්තොට සිට කුරුණෑගල පාරේ කිලෝමීටර් 2.5ක් පමණ දුරින් සෙනරත්ගම පාසලට පහලින් ඇති සිරිදම්ම මාවතේ මීටර් 500ක් පමණ දුරින් පිහිටි දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට.

  • > පර්චස් 19
  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 1500 x 2 (3000)
  • > පළමු මහලේ
    •  නිදන කාමර 03
    • නාන කාමර 01
    •  සාලය
  • >  බිම් මහලේ
    •  නිදන කාමර 01
    • නාන කාමර 01
    • කුස්සිය
    • සාලය
  • > වාහන නිවස අසලටම ගත හැක.
  • > විකුණුම් මිල – රු. ලක්ෂ 75
  • > මිල ගණන් සාකච්ඡා කරගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න – 0776727305

A Two storey house for quick sale located at Siridamma Mawatha, 500 meters below Senarathgama School, about 2.5 km from Katugastota on Kurunegala Road.

  • > Perches 19
  • > Size of house – 3000 sq.ft ( 1500 x 2 )
  • > On the first floor
    •  03 bedrooms
    •  Bathroom 01
    •  Living room
  • > On the ground floor
    •  Bedroom 01
    •  Bathroom 01
    •  the kitchen
    •  Living room
  • > Vehicles can be taken near the house.
  • > Selling Price – Rs. 75 lakhs
  • > Prices are negotiable.

Call for more details – 0776727305