අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා computer Clerk ( Age 18 – 34 ) බඳවා ගනු ලැබේ.

පළපුරැද්ද අවශ්‍ය නොවේ . .

පරිගණක පාඨමාලවක් හදාර තිබිය යුතුය

සාමාන්‍ය පෙල විභාගයෙන් ඉංග්‍රිසි භාෂාව සඳහා C සමාර්ථයක් තිබිය යුතුය

ඉංග්‍රිසි භාෂාව කතාකල හැකි විය යුතුය

රැකියාවේ ස්වභාවය – අප ආයතනයේ දැන්වීම් වෙබ් අඩවියට පල කිරිම සහ පාරිහෝගිකයන්ට අවශ්‍ය සේවාවන් දුරකථන මාර්ගයෙන් ලබා දීම

Office Time – Monday to Saturday 8.15 am – 5.00 p.m

පුහුණු කාලය මාස 6

පුහුණු කාලය තුලදී මාසික මුලික වැටුප 20,000 ක් වන අතර පුහුණුවෙන් පසු මාසික මුලික වැටුප 25,000 + කොමිසන් සමඟ 50,000 ඉක්මවා වැටුපක් ලබාගත හැක.

කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන අය පමණක් කතා කරන්න. —

email – adzkingcompany@gmail.com

Call More details 0714012890