SUZUKI WAGON R විකිණීමට!
ඔබේ මීළඟ වාහනයට මෙන්න අවස්ථාවක්!
නිෂ්පාදිත වර්ෂය – 2014
පළමු ලියාපදිංචිය – 2016 ජනවාරි
මාදිලිය – DAA-MH44S
ඉන්ධන – පෙට්රල් / හයිබ්රිඩ්
නිෂ්පාදිත රට – ජපානය
Engine capacity – 650 cc
Mileage – 117,000 km
වාහනය තිබෙන්නේ – මීගමුව
විකුණුම් මිල – ලක්ෂ 52යි 50යි රු. 5,250,000/=
වැඩි විස්තර සහ වාහනය පරීක්ෂා කිරීමට: 0770711740







