අංග සම්පූර්ණ වාහන සේවා ස්ථානය, ටයර් / අමතර කොටස් ආයතනයට සහ හාඩ්වෙයාරයට පහත සදහන් තනතුරු සදහා බදවා ගනු ලැබේ

සුපර්වයිසර් (Supervisor)

  • > පාරිභෝගික සුහදතාවය
  • > පරිගණක දැනුම
  • > මෝටර් කාර්මික දැනුම
  • > රියදුරු බලපත්‍රය(අවම)

වාහන ( සර්විස් /ක්ලීනින් ) සර්විස්මන්

  • > දක්ෂ , පළපුරුදු අය විය යුතුය

මෝටර් කාර්මික (Motor mechanic)

  • > දුනු වැඩ දැනුම සහ කාර්මික දැනුම තිබිය යුතුය.

>>> නැවතීමේ පහසුකම් සහිතයි

>>> අර්ථ සාධක

>>>වැටුප 70000 දක්වා 

අමතන්න 0773859810