අංග සම්පූර්ණ වාහන සේවා ස්ථානයට සහ හාඩ්වෙයාරයට දක්ෂ , පළපුරුදු සුපර්වයිසර්වරයෙකු අවශ්‍යයි .

  • පරිගණක දැනුම
  • කාර්මික දැනුම
  • රියදුරු බලපත්‍රය
  • අලෙවිකරණය පිළිබද දැනුම
  • බද්දේගම , හික්කඩුව අවටින් විශේෂයි.

අමතන්න 0777004104

A complete vehicle service station and hardware requires a skilled, experienced supervisor.

  • Computer knowledge
  • Technical knowledge
  • driving licence
  • Knowledge of marketing
  • Baddegama, Hikkaduwa area is special.

Call 0777004104