- වයස අවුරුදු 20ත් 35 ත් අතර විය යුතුය
- > අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය
- > පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අයදුම් කල හැකිය
- > ගබඩා පාලනය පිළිබද උනන්දුවක් දැක්වීම හා දැනුම ලබා තිබීම අමතර සුදුසුකමකි
- > අප ආයතනය වැලිසර පිහිටා ඇති නිසා 20km ඇතුලත අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ
- > පළමු මාස 06 රුපියල් 70000කට වැඩි වැටුපක්
- > මාස 06කට් පසුව රුපියල් 90000කට් වැඩි වැටුපක් හිමි වේ
- > ඔබට පළපුරුද්ද තිබේ නම් වැටුප සාකච්චා කර ගත හැකිය
මෙම තනතුර සදහා ඔබ එල්ලුම් කිරීමට ඔබගේ ජීව දත්ත ( cv ) පත්‍රිකාව whatsapp අංකයට යොමු කරන්න නැතහොත් email කරන්න ( ඇමතුම් ලබාගෙන විස්තර විමසීමෙන් වලකින්න )
Whatsapp Number 0716076296
Email Address- autoloverspvt@gmail.com
තෝරා ගන්නා අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණය සදහා ඉතා ඉක්මනින් අප ආයතනය මගින් සම්බන්ද කර ගනු ලැබේ.
ලිපිනය
Auto Lovers ( pvt ) Ltd
476
Negombo road
Welisara
