රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවිකාවන් අවශ්‍යයි. 

  • > අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි හෝ සමත්
  • > වයස අවු. 25 ට අඩු
  • > පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක.
  • > මොරටුව අවට අය විමසන්න.
  • > පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
  • > වැටුප හා අනෙකුත් විස්තර සාකච්ඡා කරගත හැක

+++ අමතන්න- 0768264683 / 0112658458