ඇතුගල්පුර ගැමිගෙදර රෙස්ටුරන්ට් කුරුණෑගල ශාකාවන් සදහා Steward ඇබෑර්තු.

* වයස අවුරුදු – 18 ත් 35 ත් අතර පුහුණු / නුපුහුණු

* වැටුප – රු: 25000/= ත් 45000/= ත් අතර

* ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ

* සුදුසුකම් – අ.පො.ස. (සා.පෙළ)

* කාන්තා සහ පිරිම් දෙපාර්ශවයටම අයදුම් කල හැක.

++ විමසීම් – 0706000540 (අමතන්න 10.00 පෙ.ව-04.00 ප.ව)

🔴 කුරුණෑගල සිට 8 km අවට පදිංචි අයකු වීම විශේෂ සුදුසු කමක් වේ

>>>> අනෙකුත් රැකියා ඇබෑර්තු – Cook(chineese & rice and curry) | Kitchen Helper | Juice Maker | Cashier