වෑන් / ලොරි සෙල්ස්මන් ඇබෑර්තු

අප සමාගමේ නිෂ්පාදිත තුනපහ , මිරිස්කුඩු , ගම්මිරිස් , තේ කුඩු , කහ , හෙල පෝෂ , බඩ ඉරිගු , පිටි , සීරියල් , පාසැල් අභ්‍යාස පොත් අලෙවියට

හෝමාගම , හොරණ , කඩුවෙල , ගම්පහ , කුරුණෑගල , රත්නපුර , ගාල්ල , ගිරිඋල්ල , වාරියපොල , මහියංගනය , බිබිල ඇඹිලිපිටිය ප්‍රදේශවලින් රියදුරු බලපත්‍රය සහිත නිලධාරීන් අවශ්‍යයි

වැටුප් :

  • මුලික වැටුප 35,000 + දිවා ආහාර 5000 + රියදුරු දීමනා 10,000 + කොමිෂන් සමග 120,000 ඉහල

තවද පරිගණක ක්‍රියාකරුවන් සදහාද ඇබෑර්තු ඇත

Sarasi production & marketing  Pvt Ltd Dehiwala / Horana 

අමතන්න   0741409211 (Whatsapp)