කොට්ටාව පිහිටි අප තීන්ත අලෙවි ප්‍රදර්ශනාගාරය සදහා අලෙවි නිලධාරීන් අවශ්‍යයි

තනතුර – පුහුණු /නුපුහුණු අලෙවි නිලධාරීන් / අලෙවි නිලධාරිනියන්

 

සුදුසුකම් –

  • > අ.පො.ස ( උ.පෙළ) සමත්ව තිබීම
  • > වයස අවුරුදු 20- 40 අතර
  • > මනා සන්නිවේදන කුසලතා ( ඉංග්‍රීසි /සිංහල ) වලින් හෙබි අයෙකු විය යුතුය
  • > වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
  • > තීන්ත නිෂ්පාදන පිළිබද ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි

>>>> ඔබගේ අයදුම්පත හා සහතික සමග පැමිණෙන්න

+++ Email –uniropaints@yahoo.com

වැඩිදුර විස්තර සදහා අමතන්න 0725723723 / 0777121312/ 0777121317

යුනිරෝ සමූහ ව්‍යාපාරය නො.136/20, පැලැන්වත්ත, පන්නිපිටිය