මාලබේ පිට්ටුගල පිහිටි අප හාඩ්වෙයාර් ආයතනය සදහා සේවක ඇබෑර්තු

කැෂියර්

වෙළද සේවිකාවන්

  • පරිගණක දැනුම තිබිය යුතුයි
  • මුදල් ඇප තැබීමේ හැකියාව
  • අවංක හා කඩිසර හැකියාව
  • වයස අවු.40ට අඩු
  • වැටුප : වෙළද ප්‍රවර්ධන දීමනා සහිතව රු.30,000ට වැඩි වැටුපක්
  • අයදුම් පතක් සහිතව විමසන්න (මාලබේ , කඩුවෙල අවටින් විශේෂයි)

ඊ-මේල් :  viganco@gmail.com

අමතන්න     0776369898   /    0704095869

Vacancies for our hardware company located in Pittugala, Malabe

Cashier

Sales Assistant 

  • Must have computer knowledge
  • Possibility of cash guarantee
  • Honest and diligent ability
  • Under 40 years of age
  • Salary: Salary above Rs. 30,000 with promotion promotions
  • Inquire with an application (Special around Malabe, Kaduwela)

Email  :   viganco@gmail.com

Contact      0776369898  /   0704095869