Jenita Fashion |  Kandana

  •  Cashier (මුදල් අයකැමි) 
  • අලෙවි සහයක/ සහයිකා

රැකියාව ගැන –

කඳාන ප්‍රදේශයේ පිහිටි අප ආයතනයේ සේවය සඳහා  සේවකයින් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ .

  • ක්ෂේත්‍රයේ පුහුණු / නුපුහුණු
  • වයස අවුරුදු 35ට අඩු
  • කාර්යශූර කාන්තා / පිරිමි
  • වැටුප රු.35000 සිට ඉහළට
  • වසරකට දෙවරක් ලැබෙන ප්‍රසාද දීමනා
  • Call – 0777600912
  • Whatsapp – 0779320727