• > පුහුණු/ නුපුහුණු
  • > ගැහැණු 

++ අවශ්‍ය සුදුසුකම්

    • – වයස අවුරුදු 18-26 අතර
    • – පාරිභෝගිකයින් සමඟ ගණුදෙනු කිරීමේ ඇති හැකියාව
    • – පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ
    • – වැඩ කරන වේලාවන්: පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා
    • – සතියට දින 6ක් වැඩ කල යුතුය

ලිපිනය – මානව සම්පත් කළමනාකරු , නෝරා රීඩ්, , නො 217, හයිලෙවල් පාර, නුගේගොඩ

++ අමතන්න – 0760971357

++ Whatsapp – 0760971357

++ විද්‍යුත් තැපෑල — hrnorareed@gmail.com