Soala Commercial Equipment සමාගමේ ගාල්ල ශාඛාව සඳහා අයකිරීම් නිලධාරින් බඳවා ගැනේ.

සුදුසුකම්

  • සා/පෙළ සමත් (පිරිමි)
  • වයස අවු : 20 -35 ත් අතර
  • ගාල්ල ප්‍රදේශය සිට 20km ක් අවට පදිංචි
  • යතුරුපැදි බලපත්‍ර තිබීම අනිවාර්ය වේ.

 

  • වැඩි විස්තර දැන ගැනීම සඳහා දින 14ක් ඇතුළත සදුදා සිට සෙනසුරාදා තෙක් කාර්යාල වේලාවන් තුළදී අමතන්න.  

 

0706336896

0704311076