අපගේ කර්මාන්තශාලාවට නිෂ්පාදන සම්බන්ධීකරණ නිලධාරීන් කඩිනමින් අවශ්‍ය කර තිබේ

සුදුසුකම්

  • වයස අවු.30ට අඩු (පිරිමි පුද්ගලයන්ට විශේෂයි)
  • අ.පො.ස සා/පෙළ අ.පො.ස උ/පෙළ සමත් විය යුතුයි

ප්‍රධාන වගකීම්

  • කර්මාන්තශාලාවට අවශ්‍ය අමු ද්‍රව්‍ය නිසි වේලාවට ඇනවුම් කර ගෙන්වීම
  • කර්මාන්තශාලා පරිපාලනය
  • කර්මාන්තශාලාවට අයත් යන්ත්‍ර උපකරණ , යානවාහන ,යන්ත්‍ර සුත්‍ර හා වෙනත් කටයුතු කලට වෙලාවට නඩත්තු කිරීම
  • ගුණාත්මකබව සහ ගබඩාව පිළිබදව නිරීක්ෂණය කිරීම
  • කර්මාන්තශාලාවේ පැවැත්මට අවශ්‍ය වෙනත් කටයුතු

සම්මුඛ පරීක්ෂණයෙන් පසු ඔබගේ වැටුප් සාකච්ඡා කර ගත හැක

ධාරා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම

මිල්ලෑව පාර , කිදෙල්පිටිය , මිල්ලෑව හොරණ

ඔබගේ අයදුම් පත්‍රය HRM@dharaint.com

අමතන්න 0706470060 / 0706470050