දිවයිනේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මතුගම, අගලවත්ත, බදුරලිය ශාඛාවන් සදහා ඇබෑර්තු ඇත.

තනතුරු

  • සහකාර කළමණාකරු
  • ජ්‍යේෂ්ඨ අලෙවි විධායක
  • අලෙවි විධායක

සුදුසුකම්

*අ.පො.ස සා/පෙළ

*රියදුරු බලපත්‍රය

* කථික හැකියාව

*අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

 

ප්‍රතිලාභ

* ස්ථීර මූලික වැටුප්

* මෝටර් රථයක්

* ඉන්ධන දීමනාව

*ජංගම දුරකථන හා දුරකථන ගාස්තු

*අනෙකුත් දීමනා

*ප්‍රසාද දීමනා හා වාර්ෂික දීමනා

* ඉලක්කය හා දිරිගැන්වීම හා කොමිස් මුදල්

* සුවසම්පත පවුලේ රක්ෂණාවරණය

*පුද්ගලික හදිසි අනතුරු ආවරණය

*සේවක ණය

* අනුමත ණය

*අනුමත නිවාඩු

*ක්‍රීඩා උත්සව / වාර්ෂික සුහද හමුව

*වාර්ෂික විදේශ සංචාර

Send CV – cicmu@ceyins.lk

Location – Mathugama

Call More details 0777661640 / 0769954424 / 0776316632