අ.පො.ස. සා/පෙල සමත් ඔබටයි මේ ඇරයුම  

කළමනාකරණ, අලෙවිකරණය සහ මූල්‍යමය කටයුතු පිලිබඳ පලපුරුද්දක් ඇති හෝ නැති අවු:35 අඩු ඔබ හට රු.75, 000 ත් රු. 100,000 අතර වැටුපක් සමග රැකියා අවස්තාවන් ලබාදිය හැක.

තනතුරු
  1. අංශභාර නිලධාරීන්
  2. වැඩ පරීක්‍ෂක
  3. සහාය කළමනාකරු
  4. කළමනාකරු
  • නොමිලේ ආයතනික විදිමත් පුහුණුව.
  • මාසික වැටුපකට පමණක් සීමා නොවී අසිමිතව උපයන්න.
  • ඔබගේ මාසික අදායම ඔබම තීරණය කරන්න
  • නම්‍යශීලි රැකියා පරිසරය.
  • සුහදශීලි කළමනාකාරිත්වය.
  • සෑම වසරකම නොමිලේ විදේශ සංචාර.

* ව්‍යාපාර වර්ගීකරණයෙන් දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන Excel Vision (pvt) ltd අප සමග ඔබේ සිහින හඹා යන්න.

  •  ආහාර, නවාතැන් ඇතුළු සියලු පහසුකම් ලබා දෙනු ඇත.
  •  පලපුරුද්ද ඇති/නැති සියලුම දෙනා සම්මුඛ පරීක්ෂණය අවසානයේ සුදුසුකම් මත ස්ථීර කරනු ඇත.
  •  පලපුරුද්ද හා අධ්‍යාපන සුදුසුකම් මත වැටුප හා රැකියාවේ ශ්‍රේණිය තීරනය කරනු ඇත.

සැ.යු : මූලික බදවා ගැනීම් හික්කඩුව ශාඛාව තුළ සිදු කරනු ලැබේ..!!!

 සම්මුඛ පරීක්ෂණය සඳහා වෙලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න.

විමසීම් –     0715962421

Whatsapp –     0775793011