මහරගම පිහිටි සුඛෝපබෝගී නිවසක් කුලියට දීමට ඇත

  • පර්චස් – 8
  • වර්ග අඩි – 3000
  • නිදන කාමර – 5
  • නාන කාමර – 3
  • විසිත්ත කාමර ප්‍රදේශය
  • කෑම කාමරය
  • නවීන පන්නයේ පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
  • රූෆ් ටොපය
  • වායු සමනය කර ඇත
  • උණු ජල පහසුකම් වලින් යුක්තයි
  • ආරක්ෂිත කැමරා පද්ධතියකින් යුක්තයි
  • සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
  • නාන කාමර උපාංග සහ ටයිල් සියල්ල රොසෙල් වේ
  • වට තාප්ප සහිත ඉලෙක්ට්‍රික් ගේට්ටුවකින් සමන්විතයි
  • හොඳින් නඩත්තු කල ගෙවත්තකින් යුක්තයි
  • වාහන නැවැත් වීමේ ඉඩ කඩ
  • හරස් වීදියට මුහුණලා පිහිටි නිවසකි
  • 341 බස් මාර්ගයට මී.200 කි
  • මහරගම හන්දියට කි.මී 2.5 කි
  • පිලියන්දල හන්දියට කි.මී 3 කි
  • සුපර්මාකට් එකට සහ ඉන්ධන පිරවුම් හලට ආසන්නයේ පිහිටා ඇත
  • නිවස පිටුපස වෙල්යායක් ඇති අතර සුන්දර දර්ශන වලින් යුක්තයි
  • ප්‍රධාන නිදන කාමර හා රූෆ් ටොපය සුන්දර වෙල්යායේ දර්ශන වලින් යුක්තයි
  • ඉතා නිස්කලංක වටපිවාක පිහිටි නිවසකි
  • ඉහළ නේවාසික ප්‍රදේශයකි
  • සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

** විදේෂිකයන්ට ඉතා සුදුසු නිවසක් වන අතර වැදගත් රැකියාවක නිරත වන නිස්කලංක පරිසරයක ප්‍රිය කරන ඕනෑම පුද්ගලයෙකුට ඉතා සුදුසුයි **

ගෘහ භාණ්ඩ සහිතව මාසික කුලිය : ලක්ෂ 2.25 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

ගෘහ භාණ්ඩ රහිතව මාසික කුලිය : ලක්ෂ 1.5 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

  • Perches – 8
  • Size – 3000 sq.ft
  • Bedrooms – 5
  • Bathrooms – 3
  • Living area
  • Dining area
  • Kitchen with modern pantry
  • Air conditioned
  • Hot water
  • CCTV security system
  • Roof top
  • Fully tiled floor
  • All Bathroom accessories and tiles are Rocell
  • Surrounded by parapet walls with roller gate
  • Well maintained garden
  • Vehicle parking space
  • Located facing Cross road
  • 200 m to 341 bus road
  • 2.5 km to Maharagama junction
  • 3 km to Piliyandala junction
  • Close to supermarkets & Filling station 
  • Paddy field at the back with beautiful views
  • The master bedroom and roof top feature views of the beautiful paddy fields
  • A house with very quiet surroundings
  • Highly residential area
  • All city amenities

** Ideal home for foreigners and ideal for anyone who has a respectable job & enjoys a quiet environment **

Monthly rent with furniture : 225,000 ( negotiable )

Monthly rent with out furniture : 150,000( negotiable )

Call now 

0752880789 – Only Whatsapp 

0722339946