කටුබැද්ද පිහිටි ආයතනයක් සදහා පහත සදහන් රැකියා අවස්ථා ඇත .

***බර වාහන රියදුරු

  •  > අවම වයස 25 – 45 දක්වා
  •  > අදාල ක්ෂේත්‍රයේ අවම වසර 03 ක සේවා පළපුරුද්ද
  •  > වැටුප 50000+ අතිකාල දීමනා

*** ලේත් මිලින් මැෂින් ක්‍රියාකරුවන්

  •  > අවම වයස 22-45 දක්වා
  •  > අදාල ක්ෂේත්‍රයේ අවම වසර 03 ක සේවා පළපුරුද්ද
  •  > වැටුප 60000+ අතිකාල දීමනා ( පළපුරුද්ද මත වෙනස් වේ )

සතියේ දින උදෑසන 08.00 -4.30 ,සෙනසුරාදා 08 .00-13.00 ඉරිදා පෝය දින නිවාඩු

අමතන්න 0112650261 / 0742690054