• බැද්දගාන ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.
  • පර්චස් 15.2 කි
  • පදිංචි වීමට හැකි පැරණි දෙමහල් නිවසක් ඇත
  • නිදන කාමර හයක් සහ වෙනම ඇතුල්විය හැකි ඇනෙක්සියක් සහිතයි
  • වාහන හතරක් පමණ නැවතීමට පහසුකම් ඇත 
  • අඩි 30 සහ අඩි 12 පිවිසුම් මාර්ග දෙකක් සහිතයි 
  • පිටකෝට්ටේ තලවතුගොඩ ප්‍රධාන මාර්ගයට මීටර 100
  • ඉතා ඉහල වැදගත් නේවාසික කලාපයකි
  • පර්චස් එකක් –  ලක්ෂ 35යි ( මිල ගණන් සාකච්ජා කල හැක )
  • අය කිරීම ඉඩමට පමණයි

 

  • Facing the Beddagana main road.
  • 15.2 perches
  • There is an old two storey House that can be settled
  • Six bedrooms and a separate annex
  • Parking facilities for about four vehicles
  • It has two access roads 30 feet and 12 feet
  • 100 meters to Pita Kotte Thalawathugoda main road
  • A very important Residential area
  • One perch – 35 lakhs (Prices are negotiable)
  • Charging is for land only

 

Call More details 0775800702 / 0704023828