මාතර තිහගොඩ බටුවිට ගම්සභා පාරට වෙල්යායකට මුහුණලා පිහිටි පැරණි නිවස සහිත ඉඩමක් විකිණීමට ඇත

  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 60
  • > මාතරට 8 km
  • > ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ
  • > කොස් ගස් 10
  • > මැහෝගනී ගස් ඇත
  • > පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය
  • > බැංකු ණය අනුමත කරගත හැක
  • > මාතර මධ්‍ය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර උයන්වත්ත ප්‍රාථමික විද්‍යාලය, ජාත්‍යන්තර පාසල, ඩී. එස්. සේනානයක විද්‍යාලය ඉතා ආසන්නව පවතී.
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
  • > විකුණුම් මිල – රු. ලක්ෂ 50  (  මිල ගණන් සාකච්ඡා කරගත හැක )
  • ++++ අමතන්න – 0472246223 / 0704619535