- > ගණේමුල්ල නගරයේ 278 බස් මාර්ගයේ පත්මපෙරුම මාවතට මුහුණ ලා නිස්කලංක පරිසරයක කුඩා නිවස සහිත පර්චස් 12ක් ඉඩම විකිණිමට ඇත
- > වට තාප්ප
- > විදුලිය පහසුකම් ඇත
- > ගණේමුල්ල දුම්රිය ස්ථානයට 300m
- > කඩවතට 9km
- > ජා ඇලට 8km
- > ගම්පහට 12km
- > රාගමට 8km
- > ඉඩමේ මුළු විකුණුම් මිල ලක්ෂ 95 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි ව්ස්තර සදහා අමතන්න 0714438833





