වේයන්ගොඩ සිට නයිවල පාරේ වටද්දර පන්සල ඉදිරිපිට සිට මීටර් 50ක් පමණ දුරින් පිහිටි ඉඩම විකිණීමට

  • > පර්චස් 36.72
  • > තැනිතලා ඉඩමකි.
  • > පදිංචියට වඩාත් සුදුසුයි
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • > නිරවුල් ඔප්පු
  • > වේයන්ගොඩ නගරයට 2km
  • > කටුනායක ගුවන්තොටුපලට 18 km

+++ පර්චසයක මිල – 500000/=

අමතන්න 0774131735