කුරුණෑගල, පිදුරුවැල්ල පර්චස් 21 ඉඩම

  • කුරුණෑගල – මීගමුව ප්‍රධාන මාර්ගයට 200 දුරින් (ඉඩමට කුරුණෑගල – මීගමුව ප්‍රධාන මාර්ගය යන්තමින් දිස් වේ)
  • ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති 200m දුරද කාපට් යෙදූ පාරකි.
  • කුරුණෑගල නගරයට විනාඩි පහකටත් (5) වඩා අඩු කාලයකින් ළඟා විය හැකි.
  • ඉඩමට අඩි 18 පුළුල් පිවිසුම.
  • සුන්දර වෙල් යායකට මුහුණලා.
  • බිත්ති බැඳ අවසන් කල ගබඩා කාමරය සහ ළිඳ සහිතයි.
  • ඉඩම අසලටම විදුලිය ඇත.
  • නිරවුල් සින්නක්කර ඔප්පු.
  • පර්චසය 155,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Call More details  0751689321