මහනුවරට කිලෝමීටර් 10ක් දුරින් බලගොල්ල පුංචි බෝගහපිටිය වත්තේ පර්චස් 80ක බිම් කැබැල්ලක් හෝ පර්චස් 25 බැගින් බිම් කැබලි තුනක් ලෙස විකිණීමට ඇත.

  • බෝගන්විලා මාවත (Delonex Road) අවසානයේ පිහිටයි.
  • ස්ලිට් කැම්පස් හා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට කිලෝමීටරයයි.
  • නිරවුල් ඔප්පු
  • ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • වාසයට ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරයකි

+++පර්චසයක මිල 350,000/=( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

අමතන්න 0716364518