නිසංසල පරිසරයක නුවර ගම්පොල ප්‍රධාන මාර්ගයට මීටර් 750ක් දුරින් අගුනාවල පිහිටි පර්චස් 14ක ඉඩමක් විකිණීමට ඇත.

  • > ඉඩමේ ගස් කිසිවක් නොමැත.
  • > ඉඩම පාමුල භූගත වතුර ඇත
  • > විදුලිය , නල ජලය ඇතුලු සියලු පහසුකම් සහිතයි
  • > ඉඩමට කොන්ක්‍රීට් පාරක් ඇත.
  • > පේරාදෙණිය නගරයට 3km ( විනාඩි 10ක දුර)
  • > කාගිල්ස් සහ වෙනත් සුපිරි වෙළදසැල් වලට ඉතා ආසන්නයි.
  • > ඉංජිනේරු පීඨයට 2 km
  • > නිරවුල් ඔප්පු
  • > බ්‍රෝකර්වරුන් විමසීමෙන් වලකින්න

++ පර්චසයක මිල රු.500,000/=

විමසීම් 0770339856 / 0776579332