කහතුඩුව ගෝනපොල ජය මාවතේ වෙල් යායකට මුහුණලා පර්චස් 11.45 ක ඉඩම විකිණීමට.

  • > 120 හොරණ කොළඹ පාරට 1km යි.
  • > ගෝනපොල වීදියගොඩ පාරට 700m යි.
  • > වෙන්දේසි ඉඩමකින් ගත් කොටසකි.
  • > අඩි 20 මාර්ගය.
  • > ප්ලෑන් අනුමතයි.
  • > පර්චසයකමිල  375,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

විමසීම් : 0776257270 / 0728300820