කහතුඩුව පාලගම පර්චස් 60 ක ඉඩම විකිණීමට.

  • වෙල්යායකට සහ ඇළකට මායිම්ව පිහිටා ඇත.
  • කහතුඩුව නගරයට 4km යි.
  • පොල්ගස්ඕවිටට 3.7km යි.
  • පාලගමට 700m යි.
  • බණ්ඩාරගම පාර වැල්මිල්ල හන්දියට 700m යි.
  • වැල්මිල්ල සාරාලoකාර කාපට් පාරේ සිට 100m යි.
  • හෝටලයකට හෝ හරිතාගාරයකට සුදුසු වේ.
  • පර්චසයක මිල 125000/= (වැඩිම ඉල්ලුමට)

විමසීම් : 0776257270 / 0728300820