ගොඩගම මැදමන්ඩිය, 190 මාර්ගය ආසන්නයේ පර්චස් 10ක අගනා ඉඩමක් විකිණීමට !!

 190 ගොඩගම -පිටකොටුව පාරට = මීටර් 10කි.

ගොඩගම නගරයට හා හයිලෙවල් පාරට= මීටර් 850 කි.

 හෝමාගම නගරයට = කිලෝමීටර් 05 කි. වාහනෙන් විනාඩි 5කටත් කලින් යන්න පුලුවන්.

 කොට්ටාව අධිවේගි පිවිසුමට = කිලෝමීටර් 06.5කි.

 NSBM සරසවියට = කිලෝමීටර් 5.7කි.

 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට = කිලෝමීටර් 05.3කි.

 අතුරුගිරිය නගරයට = කිලෝමීටර් 07කි.

 පර්චස් 10 ඉඩමකි.

 නිදහස් හා සුන්දර වෙල්යායක් ආසන්නයේ ඇත.

 පිහිටි පොලව ඇත.

ජල විදුලිය පහසුවෙන් ලබාගැනීමට හැක.

නිරවුල් ඔප්පු ඇත.

ඉදිකිරීමට නියමිත අතුරුගිරිය – කැළණි රාජගිරිය elevated express way නිසා තව අවුරුදු කීපයකින් වටිනාකම සීග්‍රයෙන් වැඩි වීමක් සිදුවේවී.

 ගොඩගම හන්දියේ Highlevel 122 , අඩි 40ක පාර ඉදිකිරීම් කටයුතු නිමවූවාට පසු ඉතා ඉක්මනින් ගමන් යාමට හැක.

ඉතා පහසුවෙන් සියලු අත්‍යවශ්‍ය සේවා හා වානිජ අවශ්‍යතා සදහා ළගා වීමේ හැකියාව. (Walking distance )

හෝමාගම නගරාසන්න නිසා, නුදුරු අනාගතයේ නොයෙකුත් සංවර්ධනය ව්‍යාපෘති ප්‍රතිලාභ අත්විඳීමේ හැකියාව.

ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයට කදිම අවස්ථාවකි.විමසීම් : 0714497080 

පර්චස් එකක් – ලක්ෂ 12.5  (මිල ගණන් සාකච්චා කල හැක )