• හංවැල්ල ජයවීරගොඩ මාවතේ ඉඩම
  • පර්චස් 10ක හරි හතරැස් ඉඩමකි
  • විදුලිය ,නල ජලය දැනටමත් ඇත
  • අඩි 20ක කාපට් පාර
  • වෙන්දේසි වත්තක ඉඩමකි
  • වෙනත් ප්‍රදේශ වලින් පැමිණ පදිංචිව සිටින් අසල් වාසී නිවැස් කීපයක් ඇත.
  • හංවැල්ල නගරයට 1.5km
  • හයිලෙවල් පාරට 1.3km දුරින් පිහිටා ඇත
  • ඉඩමේ මායිම් කම්බි ගසා වෙන්කර ඇත.
  • මුදල් හදිසික් නිසා විකිනේ.
  • පර්චස් 1 රු.249,500 (සාකච්ඡා කර ගත හැකි)

අමතන්න     0717512559

  • Hanwella Jayaweeragoda Mawatha Land
  • Perches 10 square land
  • Electricity, piped water available
  • 20ft carpet road
  • Owner has bought this from a land sale
  • There are several neighborhood houses who had come from other areas.
  • To hanwella 1.5km
  • To Highlevel road 1.3km
  • The boundaries of the land are demarcated with wire.
  • Selling for money emergency
  • Per perch  249,500   (negotiable)

Contact    0717512559