මහර කෝපියාවත්තේ දුටුගැමුණු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩම විකිණීමට

  • > පර්චස් 13
  • > නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 1200
  • > නිදන කාමර 3
  • > නාන කාමර 1
  • > සාලය
  • > කුස්සිය
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
  • > කොස්, වෙරලු, නාරං, කෙසෙල් වැනි ගස් වර්ග කිහිපයක් ඇත.
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
  • > නිදහස් , නිස්කලංක පරිසරයකි
  • > මහර, කඩවත නගර වලට ඉතා ආසන්නයි.
  • > කඩවත නගරයට මීටර් 800
  • > මහර හංදියට කිලෝමීටර් 1
  • > පාසල්, බැංකු, සුපර් මාර්කට් වලට ඉතා ආසන්නයි
  • > බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි

විකුණුම් මිල – ලක්ෂ 90 ( පැමිණ බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

+++ අමතන්න 0702029441 / 0751183411