• > ගෙයක් එක්ක පර්චස් 25 ක්
  • > ගනේමුල්ල හොරගොල්ල
  • > කාමර 4
  • > සාලය
  • > ඇතුලත නාන කාමරය
  • > එලියේ වැසිකිළිය
  • > කුස්සිය
  • > කෑම කාමරය ටයිල් කර ඇත
  • > සාලය ෆිනිෂිං සිවිලිම  
  • > ලිං වතුර
  • > දුරකථන පහසුකම් (fiber line)
  • > අඩි 15ක විතර පාර ගෙදරට එන්න
  • > කොස්ගස්, පොල්ගස්, අඹ, රඹුටන් ගස් තියෙනවා
  • > වෙල් යාය ලග කන්ද උඩ ගෙදර තියන්නෙ
  • > ගනේමුල්ල නගරයට 2km
  • > ගනේමුල්ල ගම්පහ ප්‍රධාන පාරට කුලුන හන්දියේ සිට 500m,
  • > අනුර මාවත සිට 500m
  • > විකුණුම් මිල = ලක්ෂ 95 (මිල ගණන් සාකච්චා කරගත හැක )
  • > නිවසට මිලක් ඇතුලත් කර නොමැත. ඉඩමේ වටිනාමට පමණක් මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් වීකිනිමට ඇත. 

 

++++ වැඩි විස්තර සඳහා අමතන්න 0717891064