රාජගිරිය ඔබේසේකරපුර ප්‍රධාන පාර ආසන්නයේ පිහිටි තෙමහල් නිවස විකිණීමට

  • පහළ මාලයේ පමණක් වැඩ නිම කර ඇත.
  • පර්චස් 2.5
  • නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 2400
  • පහළ මහල
    • නිදන කාමර 2
    • නාන කාමර 1
    • සාලය
    • කුස්සිය
  • ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • නිරවුල් ඔප්පු

++ මිල ලක්ෂ 135 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

++ අමතන්න 0753805828 / 0760773009 / 0777696886