නුවර පාරේ ඉඹුල්ගොඩ ට්‍රක්මෝ හන්දියට ආසන්නයේ පිහිටි අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිනීමට ඇත

  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 3000
  •  > නිදන කාමර 04
  •  > නාන කාමර 02
  •  > අංග සම්පුර්ණ කුස්සිය
  •  > කෑම කාමරය
  •  > සාලය
  •  > නිවසට පිටතින් වෙනම වැසිකිලියක් හා නාන ස්ථානයක් ඇත
  •  > සාලය   ටයිල් කර ඇත
  •  > මුළු නිවසම සීලින් ගස ඇත
  •  > ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සහිතයි
  •  > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 31
  •   > නිරවුල් ඔප්පු
  •  > වට තාප්ප ගේට්ටු
  •  > වාහන නතර කිරීමට පහසුකම්
  •  > ජලය විදුලිය පහසුකම් සහිතයි ( ලිo ජලය හා ටැප් ජලය ) 
  •  > ලගම නගරය කඩවත
  •  > නුවර පාරේ සිට විනාඩි 5 කින් නිවසට යාමට හැකිය
  •  > තව නිවසක් ඉදිකිරීමට ඉඩ පහසුකම් ඇත .
  •  > බැංකුණය ලබා ගත හැකිය

විකුණුම් මිල- ලක්ෂ 325 ( මිල ගනන් සාකච්චා කර ගත හැකිය  ) 

++++ විමසීම් – 0772401309