බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට නුදුරින් පිහිටි සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට.

  • > පර්චස් 16.2
  • > නිවසේ විශාලත්වය
    • පළමු මහල වර්ග අඩි 1050
    • බිම් මහල වර්ග අඩි 1090
  • > නිදන කාමර 03
  • > නාන කාමර 01
  • > Washing area
  • > ගබඩා කාමරය
  • > සාලය
  • > පැන්ට්‍රිය
  • > පදිංචියට සුදුසු පරිසරය
  • > ජලය , විදුලිය ඇතුලු අනෙකුත් පහසුකම් සහිතයි.
  • > විකුණුම් මිල – රු. ලක්ෂ 98.5
  • > මිල ගණන් සාකච්ඡා කරගත හැක.

++++ බ්‍රෝකරැවන් කතා කරන්න එපා.. ගැනුම්කරුවන් පමණක් අමතන්න  ++++ 

Call   0742323302 

Whatsapp   0081 9097 260 244