පමුණුවිල ප්රදේශයෙන් රැකියාවේ නියුතු යුවලක් හෝ තරුණියන් සඳහා අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට.
- > ඉඩමේ ප්රමාණය – පර්චස් 10
- > වර්ග අඩි 2000
- > නිදන කාමර 3
- > නාන කාමරය සහ පිටත වැසිකිලිය
- > සාලය
- > කුස්සිය
- > ආරක්ෂිත තාප්ප, ගේට්ටු දමා ඇත.
- > ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
- > කිරිබත්ගොඩ, කැලණිය යන නගර දෙකට ආසන්නව පිහිටා ඇත.
- > මාසික කුලිය රු. 35,000/= ( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
++++ අමතන්න – 0713393901 / 0705658071