අතුරුගිරිය රතුවිලවත්ත පර්චස් 8.7ක නිරවුල් අඩක් නිම කරන ලද නිවසක් සහිත ඉඩමක් විකිණීමට තිබේ.

  • > නිස්කලංක බව, ස්වාභාවික සිසිල් සුලඟින් පොහොසත් වූ ගස් කොලන්වලින් පිරි සුන්දර පෙදෙසකි.
  • > පිරිසිදු සින්නක්කර ඔප්පු
  • > නළ ජලය හා ලිං ජලය
  • > තෙකලා විදුලිය
  • > අඩි 20 පුලුල් ප්‍රවේශ මාර්ග
  • > අතුරුගිරිය අධිවේගී පිවිසුමට සමීපව
  • > අතුරුගිරිය මාලබේ 344 බස් මාර්ගයට 200m
  • > කඩුවෙල අතුරුගිරිය 697 බස් මාර්ගයට 2km.
  • > අතුරුගිරිය Clock tower එකට 3km,
  • > මාලබේට 4.5km
  •  විකුණුම් මිල – ලක්ෂ 80/- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

+++ අමතන්න – 0712083612 / 0761154971