*WE ARE HIRING! – SALON 7 ONE*
අපගේ Salon 7 One ආයතනය සඳහා දක්ෂ හා පළපුරුදු Hair Stylist කෙනෙකු බඳවා ගැනීමට අපි සූදානම්!
*අවශ්‍ය සුදුසුකම්:*
- Ladies Hair Cutting පිළිබඳ පළපුරුද්ද
- Hair Colouring පිළිබඳ මනා දැනුම
- Keratin Treatment පිළිබඳ පළපුරුද්ද
- අවම වශයෙන් වසර 2ක සේවා පළපුරුද්ද
- වගකීමෙන් හා උනන්දුවෙන් වැඩ කිරීමේ හැකියාව
*ඉහළ වැටුපක් ලබා දෙනු ලැබේ!*
*නවාතැන් පහසුකම් නොමිලේ*
No. 24, Colombo Road, Weligampitiya, Ja-Ela.
*Contact Us:*071 590 2373 / 077 560 0495
*SALON 7 ONE *Your Beauty, Our Passion!
#Salon7One #WeAreHiring #HairStylist #JaElaJobs



