කඩිනමින් රැකියා ඇබෑර්තු

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛපෙලේ ඇසුරුම් කරණ නිෂ්පාදන ආයතනයට පහත සදහන් ඇබෑර්තු ඇත

♦  යන්ත්‍ර ක්‍රියාකරුවන්

  • වැටුප 40,000ට ඉහළ
  • අධ්‍යපනය : අ.පො.ස සා/පෙළ දක්වා
  • අහාර පාන / දිරි දීමනා 
  • වයස 18 – 50ත් අතර

♦  නිෂ්පාදන සහයක

  • වැටුප 40,000ට ඉහළ
  • අධ්‍යපනය : අ.පො.ස සා/පෙළ දක්වා
  • අහාර පාන / දිරි දීමනා 
  • වයස 18 – 50ත් අතර

♦  ගබඩා සහයක

  • වැටුප 35,000ට ඉහළ
  • අධ්‍යපනය : අ.පො.ස සා/පෙළ දක්වා
  • අහාර පාන / දිරි දීමනා 
  • වයස 18 – 45ත් අතර

ලංකා පේපර්ටියුබ් ඇන්ඩ් පැකේජින් පුද්ගලික සමාගම , 

කාර්මික ජනපදය , මිනුවන්ගොඩ

වැඩි විස්තර සදහා අමතන්න  0777809636 / 0114975631