කොට්ටාව සහ කහතුඩුව අධිවේගී මාර්ගය මධ්‍යයේ පිහිටි ගෙවත්තක් සහිත නිදන කාමර පහකින් සමන්විත දෙමහල් නිවස කුලියට දීමට ඇත. ඒජන්සියකට හෝ පිළිගත් ආයතනයකට කාර්යාලයක් පවත්වාගෙන යාමට සුදුසුයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත

  • Five bed roomed with storied house with a garden situated in the middle of Kottawa and Kahatuduwa expressway.
  • 2600 sq.feet
  • 20 perch land
  • Suitable for an Agency or for a company to run an office.
  • Parking facilities available.
  • monthly rent – Negotiable 

 

Contact : 0777280585