• Brand New Architecture Modern Design Super Luxury Single Storey House In Kahathuduwa, Piliyandala…..
  • Highly Residential & Peaceful Neighborhood Area….
  • 1700 sq.feet
  • 03 Bedrooms
  • Master Bedroom With A/C  &  Attach Bathroom
  • 03 Modern Bathrooms With Hot Water ( Solar )
  • High Quality Branded Bathrooms Fitting
  • Large Spacious Living Area
  • Kitchen with Modern Pantry Cupboard & 04 Burner Cooker
  • Extra Kitchen Out Side
  • Teak Wood is Used for All the Doors and Windows
  • Parking Space For 03 Vehicles
  • Electricity
  • Pipe Born Water & Overhead Stock Tank
  • Large Garden Area
  • 20 ft Access Road
  • 10 perch Land
  • Roller Gate & Slide Gate
  • All Fitting Are Branded & Warranty
  • Finishing Roof
  • All Documents Are Clear & Approved

••••••••••Details of access routes••••••••••

  • 250 Meters To Colombo Horana Main Bus Route
  • 2.3 Km To Kahathuduwa Highway Exchange
  • Close to the Proposed Ratnapura Expressway Interchange
  • 10 Minute to Diyagama Campus & Mahinda Rajapaksa International Stadium
  • 15 Minute To Homagama Town
  • Very Close To Homagama, Kottawa, Maharagama Kahathuduwa & Piliyandala, Boralesgamuwa & All Major Cities
  • නවීන ගෘහනිර්මාණ සැලසුමකට අනුව ඉහළම ගුණාත්මක අමුද්‍රව්‍යයන් යොදා ඉදිකරන ලද අංගසම්පූර්ණ සුඛෝපභෝගී නවීන නිවස විකිණීමට
  • සියලුම අමුද්‍රව්‍යයන් වගකීම් සහතික සහිත ඉහළම අමුද්‍රව්‍යයන් වන අතර පැමිණ පරීක්ෂා කිරීමෙන් සනාත කර ගත හැක
  • ඉහළම නේවාසික පරිසරයක පිහිටි මෙහි වැදගත් අසල්වාසීන් මෙන්ම මාර්ගස්ථව ද වඩා වැදගත් ස්තානයකි
  • අඩි 20 ක මාර්ගය පහසුකම
  • නිදනකාමර තුනකින් සහ නානකාමර තුනකින් සමන්විතයි
  • උණුවතුර පහසුකම් සහිත නානකාමර දෙකකි. සෝලර් පහසුකම් යටතේ
  • ප්‍රධාන නිදන කාමරයට අනුයුක්තව උණුවතුර පහසුකම් සහිත නානකාමරය
  • ප්‍රධාන නිදනකාමරය A/C කර ඇත
  • ප්‍රධාන මුළුතැන්ගෙයට අමතරව අමතර මුළුතැන්ගෙයක් ද සහිතයි
  • ආරක්ෂිත කැමරා පද්ධතිය
  • සියලුම පහසුකම් සහිත මෙම නිවස වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද අතර නේවාසිකව ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත
  • කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5 ක දුරින් හා යෝජිත රත්නපුර අධිවේගී පිවිසුම් මාර්ගයටද ආසන්නය
  • වැඩි විස්තර සදහා අමතන්න 0777465869