–  මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් සෙන්ටර් (පුද්) සමාගම සඳහා  සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.

කඩවත  /රාජගිරිය / කුරුනෑගල / මාතර  / මීගමුව /  මහනුවර ශාඛා සදහා පුහුණු නුපුහුණු

Auto Electrician තනතුර සදහා පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් බදවා ගනු ලැබේ

+++වෘත්තිය සුදුසුකම් 

  • NAB Trade Apprentice or Germen Tech Full or Japan Tech Full වෘත්තිය පාඨමාලාව සාර්ථකව නිමකර තිබීම ,

+++සේවා සුදුසුකම්

  • වාහනයක සම්පුර්ණ වයර් හනස්ස ගලවා අළුත්වැඩියා කිරිමට හැකි වීම.

+++අවශ්‍ය දැනුම වාහන

  •  > වාහන 4  way කැමරා පද්ධතිය
  •  > push start button system
  •  > powe shutter / power mirror
  •  > system apply කිරීමේ හැකියාව 
  •  > multi function හෝ mirror failing system

සුදුසු කම් ලත් අයදුම් කරුවන් සදහා ආකර්ශනීය වැටුප් හා දීමනා

+++විමසන්න මානවසම්පත් කළමනාකරු 0715444111