දර්ශණ ඒජන්සිස් ඇන්ඩ් මෝටර්ස් රඹෑව පිහිටි අප ආයතනය සදහා

  • ගණකාධිකාරී සහ ගිණුම් ලිපිකරු (ගැහැණු /පිරිමි) සදහා ඇබෑර්තු ඇත

 

  • තනතුරු සදහා අදාල සියලුම දැනුම සහ පළපුරුද්ද අවශ්‍ය වේ
  • QB හැසිරවීමේ හැකියාව

 

ලිපිනය :

දර්ශණ ඒජන්සිය ඇන්ඩ් මෝටර්ස්

නො 230, ගංගාරාමය අසල , යාපනය පාර.

විද්යුත් තැපෑල  dharshanaag@gmail.com

අමතන්න    0714194092 / 0702692910