ගනේමුල්ලට නුදුරින් බොල්ලතේ සම්පුර්ණ නොකල තෙමහල් නිවස විකිණීමට. (දැනට පදිංචිව සිටින)

– පහත මහල

  • * මුළුතැන්ගෙය
  • * කෑම කාමර 1

– බිම් මහල

  • * විසිත්ත කාමරය 1
  • * නිදන කාමර 2
  • * නාන කාමර 1
  • * ටී.වී කාමර 1
  • * ගාරාජ් 1

– පළවෙන මහල

  • * නිදන කාමර 2
  • * නාන කාමර 2
  • * විසිත්ත කාමරය 1

 වට තාප්පය

 ජලය හා විදුලිය ලබාගෙන ඇත

 වර්ග අඩි 4200

 පර්චස් 10 යි

★ ගනේමුල්ලට 3km

★ ඕල්නේෂන් ජාත්‍යන්තර පාසලට 2km

★ ගලහිටියාව සෙන්ට්‍රල් 2km

★ බුළුගහගොඩ දුම්රිය ස්ථානයට 1.5km

★ බොල්ලත පල්ලියට 1km

★ පන්සලට 1km

★ රාගම නගරයට 5km (• රාගම මහ රෝහල • ලීසන්ස් පුද්ගලික රෝහල • මෙල්ස්ටා පුද්ගලික රෝහල)

(විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට)

 ලක්ෂ 98 ( මිල ගණන් සාකච්චා කරගත හැක ) 

අමතන්න – 0775745786 / 0742577532 (Sujith)