- පර්චස් 20 ගස් කොළන් සහිත අගනා ඉඩම වහාම වීකිණිමට ඇත.
- ඉඩම ඉදිරිපිට අඩි 15ක පාරක් ඇත.
- ඉඩම පිටුපසින් දැකුම්කළු වෙල් යායක් හා වෙන්දේසි කර විකුණන ඉඩමක් ඇත.
- කඩවත වෑබඩ බස් මාර්ගයට සහ කිරිල්ලවල – වැලිවේරිය 514 බස් මාර්ගයට කිලෝමිටර් 01 යි.
- කොළඹ – නුවර පාරේ කිරිල්ලවල හන්දියට කිලෝමිටර් 03 යි.
- ඉදිගහමුල්ල හන්දියට කිලෝමිටර් 03 යි.
- නව නුවර පාරේ වැලිවේරිය නගරයට කිලෝමිටර් 03 යි.
- කඩවත අධිවේගි පිවිසුමට කිලෝමිටර් 05 යි.
- සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත වන අතර ආරක්ෂිත මායිම් කම්බි වැටක් ඇත.
- කොටස් වශයෙන් වුවද ලබාගත හැක.
- පර්චස් එකක් – 280,000 ( මිල ගණන් සාකච්චා කල හැක )
වැඩි විස්තර සඳහා අමතන්න
- Valuable land of 20 perches with trees for immediate sale.
- There is a 15 feet road in front of the land.
- Behind the land is a beautiful paddy field and land for sale at auction.
- 01 km to Kadawatha webada bus route and Kirillawala – Weliweriya 514 bus route.
- 03 km to Kirillawala junction on Colombo – Kandy road.
- 03 km to Idigahamulla junction.
- 3 km to Weliweriya town on New Kandy road.
- 05 km to the Kadawatha Expressway entrance.
- It is equipped with all the amenities and has a secure boundary barbed wire fence.
- Also available in parts.
- One Perch – 280,000 (Prices are negotiable)
Contact for more information 0764664192