කඩවත රාගම පාරේ ගලේ දණ්ඩ පන්සල ආසන්නයේ පිහිටි දෙමහල් නිවසේ උඩුමහල කුලියට දීමට ඇත

  •  >  නිවසේ විශාලත්වය – වර්ග අඩි  1000
  •  > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 12
  • > නිදන කාමර 02
  •  > නාන කාමර 01
  •  > අංග සම්පුර්ණ කුස්සිය
  •  > කෑම කාමරය
  •  > සාලය
  •  > ගබඩා කාමරය
  •  > විශාල බැල්කනි 01
  •  > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
  •  > වට තාප්ප ගේට්ටු
  •  > වාහන නතර කිරීමට පහසුකම්
  •  > ඇත ජලය විදුලිය පහසුකම් සහිතයි  ( මීටර් වෙනම ඇත  )
  •  > ලගම නගරය කඩවත 
  •  > මස 6 ක් අත්තිකාරම් මුදල් ලබා දිය යුතුය

මාසික කුලිය 55000 ( මිල ගනන් සාකච්චා කර ගත හැකිය )

++++ විමසීම් – 0719702552 / 0770313925