+++ ජා ඇල නගර සීමාව තුල පිහිටි වටිනා දෙමහල් නිවස විකිණීමට

  • > පර්චස් 13.5
  • > වර්ග අඩි 3000
  • > නිදන කාමර 06
  • > නිදන කාමර 03 ක ඇටෑච් බාත්රූම් ඇත
  • > නිදන කාමර 02 ක A/C සවි කර ඇත
  • > නාන කාමර 04
  • > සාලය
  • > කෑම කාමරය
  • > මුළුතැන්ගෙය පැන්ට්‍රි කබඩ් ගසා අංගසම්පූර්ණව ඇත
  • > බැල්කනි 03
  • > TV ලොබි
  • > සේවක වැසිකිලිය
  • > CCTV කැමරා
  • > වාහන ගාල් කිරීමේ ස්ථානය
  • > ගාඩ්න් ලයිටින් සිස්ටම්
  • > වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත
  • > ලී නිමාව සහිත සිවිලිම
  • > උඩුමහල පැන්ට්‍රිය
  • > දුරකථන පහසුකම් සහිතයි
  • > ජල විදුලි පහසුකම් සහිතයි
  • > ප්‍රධාන මාර්ගයට මීටර් 700
  • > ජා ඇල අධිවේගී මාර්ගයට කිලෝමීටර් 01
  • > අඩි 15 මාර්ග පහසුකම්
  • > නිරවුල් ඔප්පූ
  • > සාමකාමී පරිසරයකි
  • > වැදගත් අසල්වාසීන් සිටින ප්‍රදේශයකි
  • > විකුණුම් මිල රු. 58,500,000/-
  • > මිල ගණන් සාකච්ඡා කරගත හැක

මෙම නිවස හදිසි විදේශගත වීමක් නිසා විකිණේ.

බ්‍රෝකර්වරු අනවශ්‍යයි

අමතන්න – 0765905288 / 0764951492

+++ A two-storey house for sale in Ja-Ela city limits

  • > 13.5 perches
  • > 3000 sq ft
  • > 06 bedrooms
  • > 03 bedrooms with attached bathrooms
  • > 02 bedrooms with A/C
  • > 04 bathrooms
  • > Living room
  • > Dining room
  • > Fully equipped kitchen with pantry and cupboards
  • > TV lobby
  • > Staff toilet
  • > CCTV cameras
  • > Parking space
  • > Garden lighting system
  • > Telephone facilities
  • > Water and electricity facilities
  • > Walled and gated
  • > 03 balconies
  • > Wooden ceiling
  • > Upstairs pantry
  • > 700 meters to the main road
  • > 01 km to Ja-Ela expressway
  • > 15 feet road facilities
  • > Clear deeds
  • > Peaceful environment
  • > Important Neighborhood
  • > Selling Price Rs. 58,500,000/-
  • > Price Negotiable

This house is being sold due to an emergency move abroad.

Brokers not required

Call – 0765905288 / 0764951492